Mahasona

ගජතෙකු විකා
වම් අත මුගුරු ගතා
රතු හැට්ට ගතා
ගත සුදයි මහසොහොන් යකා





ඇතෙක් විකා ගෙන ඉන්න ස්වරූපයක්
වම් අතේ මුගුරක් ඇත
රතු හැට්ට ගතා රතුහැට්ටය ඇත්තේ උඩරට සබරගමු - උඩරට නිළමේ වරයෙකුගේ ඇදුමේ - මුල් ඇදුමේ
සුදු ශරීරයක් ඇති කෙනා කවුද මොහු...



ඊෂ්වරට ජාතකවු (ශිව රජුට) ජාතක වු  ගජ කුම්බකාරී ගේ කුස උපන් මහසෝන්ගේ හමුදා සේනාව හැටදාහක් පරිවාර සේනාව තිස්දාහක් තොටුපලවල් බාරයි පන්දාහක් දඵමුර ලබන්න පුඵවන් කියා කියවේ.
මහසෝන් දේවතාවා කියා රිටිගල ජනයා ඇදහු ජන නායකයෙකි.







දුටුගැමුණු රජතුමාගේ කාලයේ සිටපු ජයේන රක්ත කියන සෙම්පතියා _ජයසේන කියා කියන
විල්පත්තුව අසල පොම්පරිප්පු සුසාන භුමියේ වෙසමුණි මහ රජ්ජුරුවන් සමග අංගන්  පොරයක් ඇල් වු කල් හී වෙසමුණි රජුගේ හිස පලන්නේය_ඉන් පස්සේ වරම් දෙනවා කියන්නේ භුමි බාර දෙනවා රිටිගල ආශ්‍රිත ප්‍රධාන යක්ෂ සේනාව ගෙනියන්න.

මොවුන්ගේ ප්‍රධාන යක්ෂ සෙංපතීන්
මහසෝනා, කඵකුමාරයා, සුනියම් යකා,කඵ යකා, සන්නි යකා  පංචා ඉලයා සේනාවේ නායකයා
මේ චරිත සියල්ල ජීවමානව සිටි සටන් ශුරයින්








ජලිත අමරසිංහ මහතා

No comments:

Post a Comment